Translate

Translate

Friday, February 14, 2014

මානව හිමිකම් ප්‍රශ්නය ගැන ඉන්දියාව පළමු නිල ප්‍රකාශය කරයි
කීර්ති වර්ණකුලසූරිය

යුද අපරාධ චෝදනා සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්‌ව ක්‍රියාකරන ලෙස ඉන්දීය විදේශ කටයුතු ඇමැති සල්මන් කුර්ෂිද් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

රටවල් සමග එදිරිවාදිකම් දක්‌වනු වෙනුවට සහයෝගිතාව මත ක්‍රියාකළ යුතු බවත් ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය ඉන්දියාවට අහිමි වූවොත් එය විශාල හානියක්‌ බවත් ඔහු නවදිල්ලි නුවරදී ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට ජගත් ප්‍රජාවගෙන් වෙන් වී ක්‍රියාකළ නොහැකි බවද කුර්ෂිද් සඳහන් කර ඇත.

මානව හිමිකම් ප්‍රශ්නය ගැන ඉන්දියාව කළ මුල්ම නිල ප්‍රකාශය මෙයයි. 
 

No comments:

Post a Comment