Translate

Translate

Friday, February 14, 2014

රතුපස්වල ඉතින් ආයුබෝවන් අපි යන්නම යනවා
රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවේ යන්ත්‍රාගාරයක විශාල කොටසක් අද ගලවාගෙන ගිය බව රතුපස්වල පරිසර කමිටුව කියයි.
කම්හල ගෙන යෑමේ ප්‍රීතිය සමරමින් ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරති.
වැලිවේරියට පොලිස් ආරක්ෂාව යොදා ඇත.
කම්හල බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපයේ දී ලබන අප්‍රේල් මාසයේ ඇරැඹීමට නියමිතය.
කම්හල රතුපස්වලින් ගෙන යන්නැයි ඉල්ලමින් පසුගිය වසරේ ජූලි 27 වැනි දා සිට උද්ඝෝෂණ පැවැති අතර අගෝස්තු පළමු වැනි දා වැලිවේරියේ දී උද්ඝෝෂකයන් හා යුද හමුදාව අතර ඇති වූ ගැටුමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් මිය ගියහ. තිස් ගණනක් තුවාල ලැබූහ.

No comments:

Post a Comment