Translate

Translate

Thursday, April 17, 2014

UNP මන්ත්‍රී සේනක දමයන්ත තරුණියකගේ පියයුරකින් උස්සා බිත්තියට තබා ගුටි අනී

එජාප පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත සහ එජාප හිටපු නාගරික මන්ත්‍රීවරයකු තරුණියකගේ පියයුරකින් අල්ලා උස්සා බිත්තියට හේත්තු කර පහර දුන් බවට මොරටුමුල්ල පොලීසියට පැමිණිලි තුනක් ලැබී තිබේ.
මෙම සිද්දිය සිදුව ඇත්තේ මොරටු මුල්ලේ නිවසක වන අතර මවත්, ඇගේ දූවරුන් දෙදෙනාත්, එක් දියණියකගේ පෙම්වතාත් සිටි ගෙදරට ගොස් ඔවුනට පහරදුන් බව පැමිණිල්ලේ සඳහන්ය.
පහර කෑමෙන් තුවාල ලැබූ පෙම්වතා රෝහල් ගත කර ඇත.
අදාල පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත ඇතුළු පිරිස පොලිසියට බාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදා හැර තිබේ.

No comments:

Post a Comment