Translate

Translate

Wednesday, April 9, 2014

කපිලාන් හෙවත් නන්දගෝපන් නැමැත්තා අත්අඩංගුවට

කොටි සංවිධානයේ නෙදියවන් කණ්ඩායමේ දෙවැනියා ලෙස සැලකෙන කපිලාන් හෙවත් නන්දගෝපන් නැමැත්තා අත්අඩංගුවට ගෙන මැලේසියාවේ සිට ශ‍්‍රී ලංකාවට රැගෙන ආ බව ආරක්‍ෂක අංශ පවසයි.
මැලේසියාවේ සිට ලන්ඩනය බලා ගමන් කරමින් සිටියදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් ගුවන් තොටුපලේදීය.
නන්දගෝපන් අග්නිදිග ආසියාව මූලික කරගෙන සිය කටයුතු මෙහෙයවා ඇති අතර නෙදියවන්ගේ කණ්ඩායමේ දෙවන්නා ඔහුය.

No comments:

Post a Comment