Translate

Translate

Thursday, April 17, 2014

දරුවන්ට හොඳම රට ලංකාව

ජාත්‍යන්තර සමීක්ෂණයකින් ශ‍්‍රී ලංකාව දරුවන්ට හිතකර හොදම පරිසරයක් ඇති දකුණු ආසියානු රට බව හෙළි වී ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසයි.
අමාත්‍යවරයා සදහන් කළෙ සාර්ක් සංවිධානය යටතේ ඇති ‘ළමයින්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය අහෝසි කිරීම සදහා වූ වැඩසටහන’ හෙවත් ‘සයිවැක්’ ව්‍යාපෘතිය යටතෙ පිළිගත් ජාත්‍යන්තර සංවිධාන රැසක් එක්ව වසර තුනක් පුර සිදුකළ ස්වාධීන සමීක්ෂණයකින් අනතුරුව මේ බව ප‍්‍රකාශයට පත් කර ඇති බවයි.
ශ‍්‍රී ලංකා රජය දරුවන්  වෙනුවෙන් ඉටුකරන සේවාවන් මෙම ප‍්‍රතිඵල ලැබීමට හේතු වී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

No comments:

Post a Comment