Translate

Translate

Friday, April 4, 2014

ලංකාවේ ඊළමක් හදන්න අපේ සහායක් නෑ


ශ්‍රී ලංකාව තුල ඊළමක් පිහිටුවීම සහයෝගය ලබා නොදෙන්නේ යයි භාරතීය ජනතා පක්ෂය පවසයි. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන වෙන්ගයියා නායිඩු මේ බව ප්‍රකාශ කර ඇත.
එසේ වුවත් එම පක්ෂය සමග සන්ධානගතවී තරඟ කරන  එම්ඩීඑම්කේ පක්ෂය මෑතකදී නිවේදනය කල මැතිවරණ ප්‍රකාශණයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි.
එය ප්‍රතික්ෂේප කල වෙන්ගයියා නායිඩු එක්සත් ශ්‍රී ලංකාව තුල දේශපාලන විසඳුමක් දැකීමට භාරතීය ජනතා පක්ෂය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

No comments:

Post a Comment