Translate

Translate

Wednesday, April 9, 2014

පරචිත්ත විජානන ඥානය මටත් තියෙනවා.. බුදුන් වහන්සේ තරමටම නෙමෙයි

තමන්ටද පරචින්ත විජානන ඥානය තිබෙන බවත් බුදුන් වහන්සේගේ තරමට නැතත් අනුන්ගේ සිත් කියැවීමට තරම් එය ප‍්‍රමාණයත් බවත් බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි සිය අමාත්‍යධූරයේ වැඩ භාර ගනිමින් ඔහු කියා සිටියේ අමාත්‍යංශ නිලධාරීන් හා සේවකයන්හට තමාට බොරු නොකරන ලෙසයි.
බොරුවක් කරන්නේ නම් අහු නොවන ලෙස බොරුවක් කරන ලෙසට පැවසූ අමාත්‍යවරයා නමුත් අමාත්‍යංශ නිලධාරීන්ට හා සේවකයන්ට එහි අවදානම නොගන්නා ලෙසද කීය.
අමාත්‍යංශය ඉදිරි වසර 05 ඇතුළදී ජාත්‍යන්තරයේම අවධානයට යොමුවන අමාත්‍යංශයක් බවට පත්කිරීමට අපි කටයුතු කළ යුතු බවද ඔහු එහිදී කීය.

No comments:

Post a Comment