Translate

Translate

Wednesday, April 9, 2014

ඉන්දීය ක‍්‍රීඩා ලෝලීහු කුපිත වෙති.. යුවරාජ්ගේ නිවසට ගල් ගසති..


ඊයේ දිනයේ ශ‍්‍රි ලංකා කණ්ඩායම සමඟ පැවති පැවති ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පරාජයෙන් කුපිත වූ ඉන්දීය ක‍්‍රීඩා ලෝලීහු ඉන්දීය පිතිකරු යුවරාජ් සිං ගේ නිවසට ගල්මුල් ගසා හානි සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. චන්ඩිගාර් – මනිමාජ්රා ප‍්‍රදේශයේ පිහිටි නිවසට මේ වන විට දැඩි පොලිස් ආරක්‍ෂාව යොදා ඇතැයිද එම වාර්තා කියයි.
යුවරාජ් ඊයේ තරඟයේදී පන්දු 21කට මුහුණ දී ලබා ගත්තේ ලකුනු 11ක් පමණි.
ඉහත පින්තූරය ඉන්දියානු ක‍්‍රිඩා ලෝලියෙකු විසින් නිර්මාණය කර සමාජ ජාල වෙබ් අඩවියකට එක් කර තිබූවකි.

No comments:

Post a Comment