Translate

Translate

Wednesday, April 16, 2014

ජයලත් ජයවර්ධනට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ

අභාවප‍්‍රාප්ත එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයලත් ජයවර්ධන මහතාගේ ක‍්‍රියාකලාපය ගැන සොයා බැලීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහා ඉදිරිපත්වී ඇති යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුලත්ව තිබේ.
ජයවර්ධන මහතා මියගොස් මාස හයකට ආසන්න කාලයක් ගෙවී තිබුණද ලබන 24 වන දිනට රැස්වීමට නියමිත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ ඉහත යෝජනාව ඇතුළ් වී ඇත.
ජයවර්ධන මහතා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කල බවත්, ඔහුගේ ක‍්‍රියා කලාපය ගන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසත් ඉල්ලා මන්ත‍්‍රීවරුන් 77 දෙනෙකුගේ අත්සනින් යෝජනාව ඉදිරිපත් වී තිබේ.

No comments:

Post a Comment