Translate

Translate

Wednesday, April 16, 2014

ඊළාම් සමුළුවක් ලන්ඩනයේ

ඊළාමයක් සඳහා වූ සංවිධානය ලබන 18 වැනිදා ලන්ඩනයේ මහ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
මෙරට නිෂ්පාදිත භාණ්ඩ වර්ජනය කිරීම සඳහා ලෝක ප‍්‍රජාවට බල කිරීම එහි මූලික අරමුණයි.
මෙම සමුළුවේ ප‍්‍රධානත්වය දරන්නේ රටින් පිටත ඊළමේ අගමැති වී රුද්‍රකුමාරන් විසිනි.

No comments:

Post a Comment