Translate

Translate

Wednesday, May 7, 2014

විමල්ගේ පක්‍ෂය ගැන අවසන් තීරණය ජනපති ගනී

විමල්ගේ පක්‍ෂය ගැන අවසන් තීරණය ජනපති ගනීඊයේ දින පැවති ජාතික නිදහස් පෙරමුනේ දෙවන ජාතික මහා සමුළුවේදී ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු යයි එහි උපසභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ශ‍්‍රීලනිප සභාපතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධ අවසන් තීරණය ගනු ඇති බවද ඒ මහතා සඳහන් කරයි.
ඇමති විමල් වීරංවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ දෙවන මහ සමුළුවේදී එම පක්‍ෂය ආණ්ඩුව තුළ තවදුරටත් රැදීසිටීම සදහානම් ආණ්ඩුව විසින් කඩිනමින් ඉටු කල යුතු ප‍්‍රතිසංස්කරණ යෝජනා 12ක් සම්මත කර තිබේ.

No comments:

Post a Comment