Sri Lanka News Sinhala
Tuesday, June 10, 2014
විමල්ගේ යෝජනා වැදගැම්මකට නෑ.. නකුටට බල්ලා වනන්න බෑ..
විමල්ගේ යෝජනා වැදගැම්මකට නෑ.. නකුටට බල්ලා වනන්න බෑ..
ආණ්ඩුව හරි පාරට ගෙනයාම බල්ලන් නාවන්න ගෙන යනවාටත් වඩා අමාරු යයි ඇමති විමල් වීරවංශ මහතා විසින් කල ප‍්‍රකාශයට වනජීවී අැමති විජිත් විජයමුනි සොයිසා ලාහුගල පැවති උත්සවයකදී ප‍්‍රතිචාර දැක්වීය.
බල්ලා විසින් නකුට වනනවා මිස නකුට විසින් බල්ලා පාලනය නොකරන බව ඇමතිවරයා එහිදී කියා සිටියේය.
ජාතික නිදහස් පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ විශේෂත්වයක් නොමැති බවද ඔහු එහිදී සඳහන් කලේය.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment