Translate

Translate

Wednesday, April 9, 2014

ජාතික බල සේනාව විසුරුවා හරී.. වැඳ සමාව ගනී..

ජාතික බල සේනාව අද කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවට කඩා වැදුනු බොදු බල සේනා සංවිධානයේ තර්ජන ඉදිරියේ ජාතික බල සේනාව නමැති සංවිධානය විසුරුවා හරින බවත් තමන් වහන්සේට සමාව දෙන ලෙසත් පූජ්‍ය වටරැක විජිත හිමියන් සඳහන් කලහ.
සංවිධානය සමග පැමිණි සාමණේර භික්‍ෂුන් වහන්සේලා සිදුවු අපහසුතාව සම්බන්ධයෙන් වැද සමාව ගෙන දෙපාශ්වරයම එම ස්ථානවලින් ඉවත් වී තිබේ.


No comments:

Post a Comment