Wednesday, April 16, 2014

කිරි වෙහෙරින් යළිත් කිරි වෑහේ

කතරගම කිරිවෙහෙර චෛත්‍යයෙන් ඊයේ දිනයේද කිරි පැහැති ශ‍්‍රාවයක් වැගිරී තිබේ.
සිංහල හින්දු අලූත් අවුරුද්දේ ලිප ගිනි මොළවන නැකතේදීද මෙම කිරි පැහැති ශ‍්‍රාවය වෑස්සිනි.

No comments:

Post a Comment